Tuesday, February 12, 2013

සුභ දවසක්...

අපගේ මෙම රැකියා ඇබෑර්තු වෙබ් අඩවියේ අභිප්‍රාය වන්නේ දිනෙන් දින තරගකාරී වන රැකියා වෙළඳ පොළ තුල ඔබ සොයනා රැකියාව ඔබට ඉතාමත්ම පහසුවෙන් සොයා ගැනීමට උපකාර කිරීමයි.

මෙම සේවාව ලබා දීම තුළින් ඔබගෙන් කිසිදු මුදලක් අය නොකරන අතර මෙය හුදෙක්ම ඔබ වෙනුවෙන්ම ලබා දෙන සේවවකි.

ඔබට මෙම වෙබ් අඩවිය හරහා යම් සේවාවක් සිදු වුයේනම් අපගේ වෙබ් අඩෙවිය ඔබගේ මිතුරන් අතර ප්‍රචාරය කිරීමට දායක වන්න.

ස්තූතියි

No comments:

Post a Comment