Wednesday, February 13, 2013
අප විසින් දැන් ඔබට විවිධ අයදුම්පත්‍ර රාශියක් අපගේ වෙබ් අඩෙවිය හරහා බාගත කිරීමට අවස්ථාව සළසා ඇති අතර, ඒ සඳහා කිසිදු මුදලක් හෝ සාමාජික ගිණුමක් අවශ්‍ය නොවන අතර සැමටම නොමිලේම බාගත කල හැක.
එ් සඳහා පිටු අතරින් යන පිටුව තෝරන්න.
තවද ඔබ ලග ඇති නවතම අයදුම්පත්‍ර සංස්කරණ අප හා බෙදා ගැනීමට අවශයනම් එම පිටපත්
jobssrilanka01@gmail.com
විද්‍යුත් ලිපිනයට එවීමට කාරුණික වන්න.
ස්තූතියි.

Tuesday, February 12, 2013
සුභ දවසක්...
අපගේ මෙම රැකියා ඇබෑර්තු වෙබ් අඩවියේ අභිප්‍රාය වන්නේ දිනෙන් දින තරගකාරී වන රැකියා වෙළඳ පොළ තුල ඔබ සොයනා රැකියාව ඔබට ඉතාමත්ම පහසුවෙන් සොයා ගැනීමට උපකාර කිරීමයි.
මෙම සේවාව ලබා දීම තුළින් ඔබගෙන් කිසිදු මුදලක් අය නොකරන අතර මෙය හුදෙක්ම ඔබ වෙනුවෙන්ම ලබා දෙන සේවවකි.
ඔබට මෙම වෙබ් අඩවිය හරහා යම් සේවාවක් සිදු වුයේනම් අපගේ වෙබ් අඩෙවිය ඔබගේ මිතුරන් අතර ප්‍රචාරය කිරීමට දායක වන්න.
ස්තූතියි

Subscribe to:
Posts (Atom)